මුල්ම gaming browser එක 'Opera GX'



ඔයාලගෙ gaming pc එකට මෙච්චර කාලෙකට පෙනුමට  ගැලපෙන browser එකක්  තිබ්බෙ  නැති වුනත් දැන් ඔයාලට පුලුවන් ඒ නැති වෙච්ච  look එකක් මේ browser එකෙන් ගන්න.

මොකක්ද මේ Browser එකේ විශේෂය:-


මුල්ම එක තමයි පෙනුම. මුලින් කිව්ව වගෙ gaming pc එකට හරියන්න පෙනුමක් opera ල මේකට දීල තියනව. ඒවගේම ඔයලට කැමති විදියට පෙනුම වෙනස්කරගන්නත් පුලුවන්.


games play කරන ඔයාලට තියන ලොකුම ගැටලුවක්නෙ Chrome වගේ browser RAM එක කන එක. ඉතින් operaල මෙකට විසදුමක් විදියට මෙ browser එකට Opera GX Control Panel කියල ගුණාංගයක් ඇතුලත්කල්ල තියනව. මේකෙන් පුලුවන් ඔයලට කැමති විදියට RAM එක , CPU එක browser එකෙන් පාවිච්චි කරනා එක control කරන්න.


 Opera ල මෙකට Twitch integration කල්ල තියනව.එකෙන් ඔයාලට පුලුවන් twitch එකට slidebar එක පාවිච්චිකල්ල ඇතුල් වෙන්න.


එවගේම Opera නෝමල් browser එකෙ තියන Feature  එවිදියටම මේකෙත් තියනව.
opera සමාගම මේ  Browser එක ගැන කියපු twitter පණිවිඩය පහතින් තියනව.


ඒ වගේම ඔයාලට මෙතනින්  Browser එක  download කරගන්න පුලුවන්.

Comments